රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ (LNW):
සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙස නම් කර තිබෙන අතර, අද (31) උදෑසන එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඇප මුදල් තැන්පත් කළ බව සඳහන් වේ.

© 2025 Lankanewsweb.net. All Rights Reserved.

