Kano නගරයට ඇඳිරිනීතිය!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

නයිජීරියාවේ Kano නගරයට ඇදිරි නීතිය පනවා තිබෙන අතර, නයිජීරියාවේ දෙවන විශාලතම නගරය වන කානෝ නගරයේ රජයට විරෝධය පල කරමින් විරෝධතා පැවැත් වේ.

ජීවන වියදම දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බවයි විරෝධතාකරුවන් පවසන්නේ.ඔවුන් රජයේ දේපලවලට අලාභ හානි සිදු කිරීම හේතුවෙන් ඇදිරිනීතිය පැනවීමට කටයුතු කළ බවයි ප්‍රාන්ත ආණ්ඩුකාරයා නිවේදනය කරන්නේ.

නයිජීරියාවේ සෑම නගරයකම රජයට එරෙහිව විරෝධතා ආරම්භ කරන ලෙස විරෝධතා ආරම්භ කළ පිරිස සමස්ත ජනතාවගෙන් ඉල්ලා තිබෙන අතර, ජනතාව කුසගින්නේ තබා රජය ගෙනයන වැඩපිළිවෙලට දැඩි ප්‍රතිචාර දැක්විය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.විරෝධතා පාලනය කිරීමට නයිජීරියා පොලීසිය කදුලු ගෑස් / උණුසුම් වතුර ප්‍රහාර එල්ල කර ඇති අතර ඇතැම් ස්ථානයන්හි ජීව උණ්ඩ යොදා ගනිමින් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව ද  සදහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...