මත්පැන් මිලටත් ආරංචිය සුබ වෙයිද ?

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මේ වනවිට එතනෝල් ලීටරයක මිල රුපියල් 600 – 700 අතර ගණනකට අඩුවී තිබීම නිසා මත්පැන් මිල අඩුකිරීමේ හැකියාවක් ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පෙන්වා දී ඇති බව වාර්තා වේ.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මත්පැන් නිෂ්පාදකයින් සමග සුරාබදු දෙපාර්තමේන්තුවේදී ඊයේ (02) පැවති සාකච්ඡාවකදී ය.

ඒ අනුව මත්පැන් කාලේ බෝතලයක මිල රුපියල් 100 කින් අඩුකරන ලෙස ඒ මහතා මත්පැන් නිෂ්පාදකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බවත් සඳහන්.

මත්පැන් මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින් නීතිවිරෝධී මත්පැන් භාවිතය පෙළඹීම ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත් සුරාබදු කොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දී ඇති බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (16) දවසේ කාලගුණ අනාවැකිය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 16) දිනයේදී දිවයිනේ බොහෝ...

අධ්‍යාපනය එක්ක සෙල්ලම් කරන්න කාටවත් අයිතියක් නෑ. එතන පැහැදිලි වැරැද්දක් වෙලා තියෙනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී 6 ශ්‍රේණියට අදාළ මොඩියුල...

IMF විශේෂ දූත පිරිසක් ලබන සතියේ දිවයිනට

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ දූත පිරිසක්...

හද වේදනා මෙසේ රැයේ කියා – රාජු බණ්ඩාර සමුගනී !

ප්‍රවීන ගායන ශිල්පියකු සහ ගිටාර් වාදන ශිල්පියකු වූ රාජු...