Kantale Express අද පැරිස් පිටියට

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 04, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාව වෙනුවෙන් අද පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් අරුණ දර්ශන මීටර් 400 ඉසව්ව සඳහා සහභාගි වීමට නියමිතයි.ඔහු සමඟ තරග වඳින තරගකරුවන් අතර පෞද්ගලික දක්ෂතාවය අතින් අරුණ සිටින්නේ අවසාන තැන වුවත්,කාලීන දක්ෂතාවය සළකා බලද්දී අරුණ සිටින්නේ එක් අයෙකුට ඉදිරියෙන්.


එසේම අරුණ සිය මලල ක්‍රීඩා ජීවිතයේ මුහුණ දෙන ප්‍රබලතම තරගය මෙය වන අතර එම තරගකාරීත්වය තමන්ගේ ක්‍රීඩා රටාව සමඟ කළමණාකරනය කර ගැනීමට අරුණ දක්වන හැකියාව මත මේ ඉසව්වේ දී අරුණගේ හැකියාවේ අලුත් පිටුවක් පෙරළෙන්නට ඉඩ තිබෙනවා.


අද රාත්‍රී 10.35 ට ඇරෙඹෙන පිරිමි මීටර් 400 ඉසව්වේ පස්වන මූලික තරගයට මුහුණ දෙන අරුණ එහිදී නව වන මං තීරුවේ ධාවනයේ යෙදීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...