බස් රථ දෙකක් ගැටී 22ක් රෝහලේ!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ (LNW):

මහඔය – අරලගංවිල මාර්ගයේ පුද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇති අතර, අනතුරින් පුද්ගලයින් 22දෙනෙකු තුවාල ලබා මහඔය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, කාන්තාවන් 12දෙනෙකු, පිරිමි ළමුන් 06දෙනෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකු වන බවද පැවසේ.

මහඔය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් පුද්ගලික බස් රථයක ගැටී එම අනතුර සිදුව ඇති අතර, අනතුර සම්බන්ධයෙන් එක් බස් රථයක රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මහඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...