*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

ජගත් සංවිධානයේ සේවකයින් 09 ක් ගැන දැඩි තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ ජගත් සංවිධානයේ සේවකයින් 9 දෙනෙකු සේවයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

පලස්තීන සරණාගතයින් සදහා වන ජගත් සංවිධාන නියෝජිතායතනයේ සේවකයින් නව දෙනෙකු මෙලෙස සේවයෙන් පහකර ඇති අතර, ඔවුන් 9 දෙනා ඔක්තෝබර් 7 ප්‍රහාරයට සම්බන්ධ බවටයි තහවුරු වී ඇත්තේ. ප්‍රහාරයට ජගත් සංවිධාන සේවකයින් 12 දෙනෙකු සම්බන්ධ බවට ඊශ්‍රායලය ඉදිරිපත් කළ චෝදනාවකට අනුව ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ජගත් සංවිධානය සිදුකළ බව පැවසේ.

සේවකයින් 19 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරුණු අතර ඒ හරහා මෙම කරුණු තහවුරු වී තිබෙන අතර, හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියන් 1,200කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා විය, තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන යාමට හමාස් සංවිධානය කටයුතු කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan