මිනිස් ජාවාරම් වැළැක්වීම ගැන සමාජය දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයි – ටිරාන් අලස්

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 09, කොළඹ (LNW):

මිනිස් ජාවාරම් වැළැක්වීම සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් අවශ්‍ය බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 75 වන සංවත්සරයට සමගාමිව මෙන්ම තැනැත්තන් වෙළදාම තුරන් කිරිමේ ජාත්‍යන්තර දිනය මුල් කර ගනිමින් පැවති චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයන්ට ජය සංකේත ප්‍රදානය කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජූලි චන්ග්,  ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...