*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

මිනිස් ජාවාරම් වැළැක්වීම ගැන සමාජය දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයි – ටිරාන් අලස්

රෂිකා හෙන්නායක අගෝස්තු 09, කොළඹ (LNW):

මිනිස් ජාවාරම් වැළැක්වීම සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් අවශ්‍ය බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 75 වන සංවත්සරයට සමගාමිව මෙන්ම තැනැත්තන් වෙළදාම තුරන් කිරිමේ ජාත්‍යන්තර දිනය මුල් කර ගනිමින් පැවති චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයන්ට ජය සංකේත ප්‍රදානය කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජූලි චන්ග්,  ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan