හරීන්ගෙන් සහ මනූෂගෙන් හිස්වුණු පාර්ලිමේන්තු ආසන ගැන සජබෙන් තීරණයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි වීමෙන් හිස්වුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සඳහා දැන්ම නව මන්ත්‍රීවරුන් පත් නොකිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ඒ අනුව එම පාර්ලිමේන්තු ආසන සඳහා නව මන්ත්‍රීවරුන් පත්කිරීම ජනාධිපතිවරණය අවසන් වූ වහාම සිදුකිරීමට තීරණය කර ඇති බව සඳහන්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) සවස පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 21) දිනයේදී නැගෙනහිර, ඌව...

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...