ජනපති රනිල්ට තවත් දේශපාලන පක්ෂයක සහාය

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට ශ්‍රී ලංකා මහජන පක්ෂය තීරණය කර තිබේ.

එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.