ජනපතිගේ නිවස අසලදී පුද්ගලයෙකු සියදිවි හානිකර ගනී !!

නුගේගොඩ, මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේදී පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

විදුලි කප්පාදුව නතර කරන ලෙස ඉල්ලමින් මෙම පුද්ගලයා ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ ඇති විදුලි ට්‍රාන්ස්පෝමර් කණුවකට ගැන විරෝධය පළකර ඇති අතර එහිදී විදුලි සැර වැදීමෙන් ඔහු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

විදුලි කම්බි දෙකක් එකවැර අල්ලා සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරණ අවස්ථාවේදී ඔහුට විදුලි සැර වැදී ඇති බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ මිරිහාන, එදිරිසිංහ පාර, පළවෙනි පටුමගේ පදිංචි 53 හැවිරිදි අයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගේ අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ නඩු විභාගය: අද සිදු වූ දේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : රට තුළ ක්‍රිකට්...

ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ නඩුව : බොහෝ කරුණු ගෝඨාට අමතක වෙලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : කාලය ගතවීමත් සමඟ...

“සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැළකිළිමත් වන්න”

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීමේ මූල්‍ය ප්‍රතිපත්තිය...