සජිත් ජනපති කරන විජයග්‍රාහී ජන පවුර – ගාල්ල රැලියට දැවැන්ත ජනකායක් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගය දිස්ත්‍රික් මට්ටමෙන් පවත්වාගෙන යන “විජයග්‍රාහී ජන පවුර” නම් ජන රැලි මාලාවේ ගාල්ල දිස්ත්‍රික් රැලිය ඊයේ (11) පැවැත්විණි.

ඒ අනුව ඊයේ පස්වරු 02.00 ට ඇල්පිටිය නගරයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැලිය ආරම්භ විය.

“සජිත් ජනපති කරන ජන බලය ගොඩනඟන විජයග්‍රාහී ජන පවුර” මැයෙන් යුතුව එම රැලිය සංවිධානය කර තිබිණි.

ඊට දැවැන්ත ජනකායක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...