අගමැති ඉල්ලා අස් වූ බවට පැතිර යන පුවත් අසත්‍යයි

0
341

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බව අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පවසනවා.

වැලිවිට මහතා වැඩිදුරටත් පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීම සඳහා කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here