වරාය නගරයට රෝහලක්,පාසලක් සහ විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW: කොළඹ වරාය නගරය තුළ ජාත්‍යන්තරව පිළිගන්නා පාසලක්,විශ්ව විද්‍යාලයක් සහ රෝහලක් පිහිටුවීම වෙනුවෙන් අවශ්‍ය වන ඉඩම් බදු දීම සඳහා වන යෝජනාවලියට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙම ව්‍යාපෘති සඳහා ආයෝජකයින් තොර ගැනීමට කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව යෝජනා කැඳවා ඇත.

මෙම ව්‍යාපෘතියට අදාළව පාසැල සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 25ක් හා විශ්ව විද්‍යාලය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 25ක් ආයෝජනය කිරීමට ගේට්වේ සමාගම විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර රෝහල සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජන යෝජනාවක් ආසිරි සමාගම විසින් ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...