පොදුජන එක්සත් පෙරමුණ කලඑළි බසියි!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව සන්ධානය, ඇතුළු පාර්ශව ඒකරාශී වෙමින් ගොඩනගා තිබෙන පොදුජන එක්සත් පෙරමුණ ජනගත කිරීම මේ වනවිට සිදුවෙයි.

ඒ,කොළඹ වොර්ටස් එජ් හෝටල් පරිශ්‍රයේ සිටය.

මෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා කණ්ඩායම,නිමල් ලන්සා ඇතුළු නව සන්ධාන කණ්ඩායම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට රනිල් වික්‍රමසිංහ මහතට සහය දීමට එක්ව සිටින කණ්ඩායම ඇතුළු පාර්ශවවල එකතුවක් විසිනුයි මෙම පොදුජන එක්සත් පෙරමුණ ගොඩනගා ඇත්තේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...