ජනාධිපතිවරණයට නාමල් රාජපක්ෂලා දෙන්නයි ?

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයට තරගවැදීම සඳහා නාමල් රාජපක්ෂ යන නම සහිත අපේක්ෂකයින් දෙදෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඔවුන් ඉදිරිපත් වන්නේ පිළිගත් දේශපාලන පක්ෂ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හා සමබිම පක්ෂයෙනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත්ව සිටින අතර සමබිම පක්ෂයෙන් ජ්‍යේෂ්ඨ නීතීඥවරයෙකු, දේශපාලන ක්‍රියාකාරිකයකු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත්ව සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...

Sarah Mardini සහ සහන සේවකයෝ නිදහස් වෙති!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සංක්‍රමණිකයින් බේරා...

නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප් අතේ තිබිය හැකි නමුත් එය ඔහුගේ නොවන බව නොබෙල් නිලධාරීහු පවසති!

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): වෙනිසියුලාවේ විපක්ෂ නායිකා...