නාමයෝජනා කාලය අවසන්. 39ක් භාරදෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමට ලබාදී තිබුණු කාලය පෙරවරු 11.00 ට අවසන් විය.

ඇප මුදල් තැන්පත් කර තිබුණු අපේක්ෂකයින් 40 දෙනා අතරින් 39 දෙනෙකු නාමයෝජනා භාරදී ඇති බව සඳහන්.

නාමයෝජනා භාරගැනීම ආරම්භ වූයේ අද (14) පෙරවරු 09.00 ටය.

භාරදී ඇති නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබාදී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිලන්ත-කාම්බෝජ දේශසීමා ගැටුම් අඛණ්ඩව තුන්වන දිනටත්

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 10: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...