ෆොන්සේකාට එළියක් වූ “ලන්තෑරුම”

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ (LNW):

ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද ලකුණ ලෙස “ලන්තෑරුම” ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දී තිබෙන බව වාර්තා වේ.