*
Friday, September 20, 2024
spot_img

Latest Posts

අපේක්ෂකත්වයට එහා ගිය අපේක්ෂාවක් අපි භාර දුන්නා – බෝපගේ

කොළඹ LNW:අපේක්ෂකත්වයට එහා ගිය අපේක්ෂාවක් අද දිනයේ භාර දුන් බව ජන අරගල සන්ධානය වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (15) පෙරවරුවේ 2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමිසමට භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රටේ පවතින කොල්ලකාරී ආර්ථිකය වෙනස් කිරීම,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සම්පූර්ණයෙන් ඉවත්වීම,ඉන්දියානු මැදිහත්වීමෙන් රටේ ජනතාව ඉවත් කරගැනීම මෙන්ම පසුගිය අරගලයේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමේ අපේක්ෂාව මත නාමයෝජනා භාරදුන් බවයි බෝපගේ මහතා කියාසිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan