මෛත්‍රී සජබට එකතු වෙන කතාව බොරුවක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන බලවේගය සමග සන්ධානගතව ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍යය බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සන්ධානගත වීමක් හෝ එවැනි සහායක් ලබාගැනීමට සජබට අවශ්‍යතාවයක් හෝ නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොලිවුඩ් අධ්‍යක්ෂක නළු රොබ් රේනර් සහ බිරිඳ ලොස් ඇන්ජලීස් හි නිවසේදී මියගිහින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හොලිවුඩ් අධ්‍යක්ෂක-නළු රොබ්...

පේරාදෙණිය කළු පාලමේ තීරණය කුමක් වෙයිද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මහවැලි ගංගාවේ ගලා ගිය...

ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික...

ඔහේ තියෙන “ගස්” ආර්ට් එකක් වෙන හැටි!

සටහන – පුලී දෙසැම්බර් 15, කොළඹ (LNW): මෙක්සිකෝවේ ස්මාරක ලී...