නව අමාත්‍යවරුන් පත්කෙරේ. නව මුදල් ඇමති අලි සබ්‍රි

Date:

නව අමාත්‍යවරුන් පත්කිරීමක් සිදුව ඇති බවට වාර්තා වෙයි.

ඒ අනුව;

මොහමඩ් අලි සබ්‍රි – මුදල් අමාත්‍ය
ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය
දිනේශ් ගුණවර්ධන – අධ්‍යාපන අමාත්‍ය
මහාචාර්ය ජී.ඇල්. පීරිස් – විදේශ කටයුතු අමාත්‍ය

ලෙස පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත්කරන තුරු මෙසේ තාවකාලිකව අමාත්‍යධුර කිහිපයක් ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...

ලාංකේය පාපන්දුවට නේපාලය ඉදිරියේත් 8 – 0 ක පරාජයක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ලොව අංක 100 කාන්තා...