ගෑස් සිලින්ඩරය ගත්තේ ඇයි ? – ජනපති රනිල් හේතුව කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී ගෑස් සිලින්ඩරය සලකුණ තෝරාගත්තේ ඇයිද යන්න සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය.

ප්‍රශ්නය – ජනාධිපතිවරණයේ දී ගෑස් සිලින්ඩරය තෝරාගත්තේ ඇයි ?

“මම ස්වාධීන වෙන්න තීරණය කළා. අද අර්බුදයක් තියෙනවා පක්ෂ භේදයෙන් ඉවත් වෙන්න ඕනේ කියලා. ඒ නිසා ස්වාධීනව එන්න තීරණය කළා. එතකොට ඕනෑම ලකුණක් හොයා ගන්න පුළුවන්. ඒ අවස්ථාවේ හොඳම එක ගෑස් සිලින්ඩරය”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ජනතාවගෙන් ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා පැවැත්වූ “AskRanil” වැඩසටහනේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොටුව අධිකරණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුපියල් ලක්ෂ 166ක මහජන දේපල අවභාවිතා කිරීමේ...

නාමල් කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා හමුවෙයි..

රෂිකා හෙන්නායක ජනාවාරි 28, කොළඹ LNW : අද (28)දින...

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර අතර දුරකතන සාකච්ඡාවක්…?

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර කුමාර දිසානායක...

ව්‍යසනයේ අභියෝග දරා ගනිමින් යළි ගොඩනැඟීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ IMF ඇගයුමට!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම...