ආණ්ඩුව පලවාහරින්න දියතට එකතු වුණු කලාකරුවෝ! (VIDEO)

Date:

පසුගිය 31 වැනිදා ජනාධිපතිවරයාගේ මිරිහාන ප්‍රදේශයේ නිවස අසලින් ඇරඹි දැඩි ආණ්ඩු විරෝධය තවදුරටත් උත්සන්න වෙමින් තිබේ.

මේ වන විට මැති ඇමතිවරුන්ගේ නිවෙස් පවා ජනතාව විසින් වටලමින් පසුවෙයි.

පැන නැගී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලමින් ජනතාව මෙලෙස වීදි සටන් තෝරා ගෙන ඇති අතර අද (04) උදෑසන බත්තරමුල්ල දියත උයන ඉදිරිපිටට කලාකරුවන් රැසක්ද එකතු වී වත්මන් ආණ්ඩුවට විරෝධය දක්වන ලදී.

ඔවුන් අවධාරණය කරන්නේ තවදුරටත් රට විනාශ නොකර ජනාධිපතිවරයා පමණක් නොව ආණ්ඩුවම ගෙදර යා යුතු බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...