ගංගොඩවිල උසාවියේ නීතිඥවරුත් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයේ! (VIDEO)

ගංගොඩවිල අධිකරණයේ නීතිඥවරුත් අද (04) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට විරෝධය පළකරමින් උද්ඝෝෂණයක නිරත විය.

අධිකරණ සංකීර්ණයෙන් පිටත හයිලෙවල් මාර්ගයට පැමිණයි ඔවුන් එම විරෝධයේ නිරත වුණේ.

මේ වන විට සමාජයේ සෑම තරාතිරමකම පාහේ පිරිස් ආණ්ඩු විරෝධය සමඟ එකතු වී සිටියි.

ASK