මහින්ද සැලුන් දොර වහයි – රනිල් ළඟට ගිය අය ආයෙ ගන්නෙ නෑ !

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්හැර වෙනත් කඳවුරුවලට සම්බන්ධ වූ අය නැවත පක්ෂයට එකතු කර නොගන්නා බව පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“අද දැන් සමහර පුද්ගලයින්ට මංමුලා වැල් පෑගිලා. සමහරුන් පටු වාසිවලට අපිව අත්හැරලා වෙනත් කඳවුරු හොයාගෙන ගියා. හැබැයි එකක් විශ්වාසයි, කවදාහරි දවසක ඒ අය අපේ කඳවුරට එන්න ආපහු අහනවා විශ්වාසයි … (පාක්ෂිකයින්ගෙන් ඝෝෂා) එපාද ? තමුන්නාන්සෙලාට එපා නම් මටත් එපා”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ පැවති නාමල් රාජපක්ෂ මහතාගේ මංගල ජන රැලිය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...