ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු හදිසි හෘදයාබාධයකින් මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටි මොහොමඩ් ඉල්ලියාස් මහතා හදිසි හෘදයාබාධයකින් මියගොස් තිබේ.

මියයන විට ඒ මහතා 78 වැනි වියේ පසුවිය.

ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පාලන සමයේ යාපනය දිස්‍ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කර තිබිණි.

මීට දින දෙකකට පෙර හදිසි අසනීප තත්වයක් මත පුත්තලම රෝහලට ඇතුළත් කෙරුණු ඒ මහතා ඊයේ (22) රාත්‍රියේ හෘදයාබාධයකින් මියගොස් ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (09) දවසේ මිලිමීටර් 75ට වැඩි තද වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න්...

වාහන සඳහා ලීසිං පහසුකම් අනුපාත සංශෝධනය කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබාදීමේ...

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග...

21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...