වසරේ නැගී එන හොඳම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස වසන්ත යාපාට සම්මානයක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ (LNW):

ICONIC AWARD 2024 සම්මාන උළෙල පසුගියදා (20) මැති ඇමැතිවරුන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එහිදී රූපවාහිනී ඇතුලු කලා ක්ෂේත්‍ර, මාධ්‍ය, ව්‍යවසායකත්ව, ආර්ථික සමාජ හා දේශපාලන ආදී විවිධ ක්ෂේත්‍ර ගණනාවක ප්‍රවීණතා දැක්වූවන් සම්මානයට ලක්කෙරුණා.

මෙහිදී දේශපාලන කාණ්ඩයේ වසරේ නැගී එන හොඳම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා සහ වසරේ හොඳම කැබිනට් අමාත්‍යවරයා ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සම්මානයට පාත්‍ර විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...