විජයදාස රාජපක්ෂත් කාදිනල් හිමි හමුවෙයි!

Date:

කොළඹ LNW:ජනාධිපති අපේක්ෂක ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (23)අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණගැසී තිබුණා.

එම හමුව සිදු වුණේ කොළඹ අගරදගුරු මැදුරේදී.

රටේ තිබෙන දේශපාලන අස්ථාවරභාවය,රට මුහුණ දී තිබෙන බංකොලොත්භාවය ගැන මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ක්‍රියා කළ යුතු ආකාරය යන කරුණු ගැන එහිදී සාකච්ජා කර තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වත්මන් ගමන් මඟ කෙබඳුද?

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික...

2026 ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්වසවය අද!

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අදින් ඇරඹෙන Lanka Ride පාපැදි සවාරිය!

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : අද (16) පෙ.ව...