නවසීලන්තයට එරෙහිව තරග දෙකම ගාල්ලට

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ (LNW):

ලෝක ටෙස්ට් සූරතාවලියට අදාළව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවත්වන ටෙස්ට් තරග දෙක සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය යොදා ගන්නට තීරණය වී තිබෙනවා.ශ්‍රී ලංකාවේ ටෙස්ට් ජයග්‍රහණ ඉතිහාසය ගත් විට ජයග්‍රහණ බහුල ක්‍රීඩා පිටියක නවසීලන්තය හමුවීමට ගත් තීරණය වැදගත් එකක් වෙනවා.


මේ වන විට ටෙසට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව හත්වන තැන සිටින අතර නවසීලන්තය පස්වන තැන පසුවෙනවා.ශ්‍රී ලංකාවට වාසිදායක ගාල්ල ටෙස්ට් පිටියෙන් කුමන ආකාරයේ වාසියක් ශ්‍රී ලංකාවට හිමි වුව ද,ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් සළකා බලද්දී ශ්‍රී ලංකාව එංගලන්තය සමඟ පැවත්වෙන ඊළඟ ටෙස්ට් තරග දෙකේ දී ක්‍රීඩා කරන ආකාරයත් වැදගත් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...