ජන නියමු කලාකරුවන්ගේ ආණ්ඩු විරෝධය පාර්ලිමේන්තු පිවිසුම අභියසට! (VIDEO/PHOTOS)

Date:

ජන නියමු කලාකරුවන්ගේ එකමුතුව විසින් අද (05) පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ජන මතයට අවනත වී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්වන ලෙසයි ඔවුන් බලකර සිටියේ.

මෙම විරෝධතාව පැවති පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අසල ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබුණි.

සම්පූර්ණ ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවතාලනු මැන වෛරී දේශපාලනය!

උපාලි කොළඹගේ කොළඹ LNW:රට තුළ කිසියම් දේශපාලන නොසන්සුන්තාවක් පවතින බව...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි අධිකරණයට රැගෙන එයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අද (09) දින...

රට ගොඩනැගීමේදී සංචාරක හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම ගැන විශේෂ සාකච්ජාවක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී...

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...