අවුරුදු 27ක පාපන්දු ක්‍රීඩකයෙක්ට උදා වුණු අවාසනාවන්ත ඉරණම!

Date:

සටහන – පුන්සරා ලියනගේ

අගෝස්තු 28 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:වයස අවුරුදු 27 පසු කරමින් සිටි උරුගුවේ පාපන්දු ක්‍රීඩකයෙකු බ්‍රසීලයේ තරඟයක් අතරතුර ඇද වැටී දින පහකට පසු මිය ගොස් ඇති බවට වාර්තා වෙයි.

Juan Izquierdo ඉකුත් බ්‍රහස්පතින්දා හෘදයාබාධයකට ලක් වූ විට Sao Paulo හි Copa Libertadores තරඟයකට ක්‍රීඩා කරමින් සිටියේය.

ඔහුගේ කණ්ඩායම X හි සටහනක් මගින් ඔහුගේ මරණය නිවේදනය කළේ “ඔහුගේ වියෝව ගැන ශෝකයෙන්” සිටින බව පවසමිනි.

Izquierdo ඉකුත් අඟහරුවාදා සාඕ පවුලෝ ඇල්බට් අයින්ස්ටයින් රෝහලේදී මිය ගියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...