‘මිහිකත’ NPP පරිසර ප්‍රතිපත්තිය එළිදකියි!

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය එළිදැක්වීම අද (31) කොළඹදී සිදුකෙරුණි.

ඒ, ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින පාරිසරික අවදානම සම්බන්ධ විශේෂ අවධානයක් එහිදී යොමුකර තිබෙන අතර දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම, අලි – මිනිස් ගැටුම, වනාන්තර පද්ධතිය ආරක්ෂා කිරීම හා රජරට වකුගඩු රෝගය යනාදිය සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමුව තිබේ.

ජාතික හා ජාත්‍යන්තර මූලධර්ම 11ක් පදනම් කරගෙනයි එම ජාතික පාරිසරික ප්‍රතිපත්තිය සකස් කර ඇත්තේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්