ජනපති සජිත් අගමැති රනිල්? අනුර ට? NPP බටහිර බලවේගය, අද දවසේ අලුත්ම තත්ත්වය ,විදෙස්ගතවූවන්ගේ ඡන්ද කෝ? පුවත් සිරස්තල(09/04)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04 , කොළඹ (LNW):

2025 ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ.

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ අරමුදලින් මහරගම අපේක්‍ෂා රෝහලේ ඉදි කෙරෙන සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය විවෘත විය.

ඇතුළු තවත් පුවත් රැසක් සමඟින් එක් වන්න …පුවත් සිරස්තල(09/04)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...