සජබෙන් අස්වූ තලතා අද රනිල්ගේ වේදිකාවට ?

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ තලතා අතුකෝරාළ මහත්මිය අද (05) දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් ඒ මහතාගේ ප්‍රචාරක රැලියකට එක්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව අද මතුගම නගරයේ පැවැත්වෙන “පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලියේ වේදිකාවට තලතා අතුකෝරාළ මහත්මියත් එකතුවෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

තලතා අතුකෝරාළ මහත්මිය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සජබ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ පසුගිය අගෝස්තු 21 වනදා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම...

වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මේ වනවිට 'Rebuilding...

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...