සමගි ජන බලවේගයේ තරුණ ප්‍රඥප්තිය එළිදැක්වීම ඇරඹේ (LIVE)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ තරුණ ප්‍රඥප්තිය ජනගත කිරීමේ උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ, තලවතුගොඩ මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී ය.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලන පක්ෂ නායකයින්, එරන්ද වැලිඅංගගේ, තාරක නානායක්කාර ඇතුළු සමගි තරුණ බලවේගයේ නායකයින්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...