කුලී කාමරයක සිදු වූ ඛේදවාචකය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05 , කොළඹ (LNW):

ඊයේ (04) දින සීදූව පොලිස් වසමේ පලතුරුවැල්ල, සේරන්කඩ ප්‍රදේශයේ දී කුලී කාමරයක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා .

43 හැවිරිදි පදිංචිකාරියක් මෙලෙස ඝාතනයට ලක්ව ඇත. කාන්තාව සමඟ කුලී කාමරයේ පිරිමි පුද්ගලයකු සිට ඇති බව සඳහන් වන අතර, කාන්තාවගේ ඝාතනයෙන් පසුව එම පිරිමි පුද්ගලයා පළා ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

පොලිසිය විසින් පළා ගිය සැකකාර පුද්ගලයා සොයා වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට මහමග බිහිසුණු වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...