අසිත ප්‍රනාන්දු අටවන තැනට

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 05, (LNW) කොළඹ :

ටෙස්ට් පිටියේ නවතම වර්ගීකරණයට අනුව අසිත ප්‍රනාන්දු ටෙස්ට් පන්දු යවන්නන් අතර අටවන තැනට පත්ව තිබෙනවා.මුල් පන්දු යවන්නන් දස දෙනා අතරට අසිතගේ පැමිණීමත් සමග දකුණු ආසියානු ක්‍රීඩකයන් සිව් දෙනෙකු ඒ අතර සිටිනවා.ඉන් තිදෙනෙක්ම ඉන්දියානුවන් වන අතර රවිචන්ද්‍රන් අශ්වින් (01),ජස්ප්‍රිට් බුම්රා (03) සහ රවීන්ද්‍ර ජඩේජා(07) එම තිදෙනායි.


දකුණු ආසියාතිකයින් හතරක් මෙන්ම ඔස්ට්‍රේලියානු මහද්විපයට අයත් පන්දු යවන්නන් පස් දෙනෙකුත් (ඔස්ට්‍රේලියා 3 ක් සහ නවසීලන්ත 2 ක්) මේ දස දෙනා අතර දකින්නට සිටින අතර ආසියාවෙන් සහ ඔස්ට්‍රේලියානු මහද්වීපයෙන් බැහැරව මේ දස දෙනා අතර සිටින එකම පන්දු යවන්නා වන්නේ දකුණු අප්‍රිකාව නියෝජනය කරන කගිසෝ රබාඩා යි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන...

ලොව හොඳම දුම්රිය චාරිකා…

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා...

දරුවාගේ අධ්‍යාපනයට කිසිදු බාධාවක් නැහැ.සියලු කුමන්ත්‍රණ පළමු පැයේදීම පරාජය කළා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් දරුවාගේ අධ්‍යාපනයට...