වෛද්‍යවරුන්ට එරෙහි අසාධාරණ විනය පරීක්ෂණ නවතා දමන ලෙස බලකරමින් GMOA විරෝධයක!

Date:

කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (05) කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක් සංවිධනය කර තිබුණි.

වෘත්තීය සමිති නියෝජිතයින්ට එරෙහිව ගෙන යන මර්දනීය වැඩපිළිවෙලට මෙන්ම බාල ඖෂධ ගෙන්විමට් එරෙහිව වහාම ක්‍රියාත්මක වන ලෙසයි එහිදී ඔවුන් විශේෂයෙන් අවධාරණය කළේ.

චේතනාන්විතව වෛද්‍යවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර ඒවා වහාම අත්හිටුවන ලෙස බලකෙරුණි.

අද දින බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වුණු අතර ඊයේ දිනයේදි සෙසු ප්‍රදේශවල මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

ජායාරූප- අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...