*
Friday, November 22, 2024
spot_img

Latest Posts

සහය දෙන්න බැරිනම් ඉවත් වෙන්න – ජනපතිගෙන් මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක්!

කොළඹ LNW:තමන්ට සනහය නොදෙන රාජ්‍ය අමාත්‍යවරුන්ට මෙන්ම සෙසු මන්ත්රිවරුන්ටද ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

ප්‍රේමලාල් ජයසේකර, ඉන්දික අනුරුද්ධ,මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ සිරිපාල ගම්ලත් යන රාජ්‍ය අමාත්‍යවරු සිය බලතල ප්‍රකාරව ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබුණු අතර එළඹෙන ජනාධිපතිවරණයේ දී තමන්ට සහය දීමට නොහැකි මැති ඇමතිවරුන්ට ඉවත්වීමට අවස්ථාව ඇති බවටයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.

උක්ත රාජ්‍ය අමාත්‍යවරු සිව් දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සක්‍රීයව මැදිහත්ව සිටිති.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan