කෙන්යාවේ නේවාසික පාසලක ගින්නකින් 17 දෙනෙකු මිය යයි

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මධ්‍යම කෙන්යාවේ නයරි ප්‍රාන්තයේ නේවාසික පාසලක්වන හිල්සයිඩ් එන්ඩරාෂා හි නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් අවම වශයෙන් සිසුන් 17 දෙනෙකු මිය ගොස් තවත් 13 දෙනෙකු බරපතල පිළිස්සුම් තුවාල ලබා ඇති බව එරට බලධාරීන් නිවේදනය කර තිබේ.

මෙහි වයස අවුරුදු පහත් 12ත් අතර සිසුන් 800ක් පමණ සිසුන් අධ්‍යාපනය ලබන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ සම්බන්ධයෙන් X හි සඳහනක් යොදමින් ජනාධිපති විලියම් රූටෝ සඳහන් කර තිබුණේ, මෙම බිහිසුණු සිදුවීම ගැන හොඳින් සොයා බලන ලෙස මම අදාළ බලධාරීන්ට උපදෙස් දෙන බවත්, වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගත යුතු බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ වැසි මැදම 22ට එරෙහි සජබ විරෝධය! (PHOTOS)

කොළඹ LNW: 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමඟි...

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...