ජනාධිපති අපේක්ෂකයන්ට අද විශේෂ දවසක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09, කොළඹ (LNW):අද (09) මැතිවරණ කොමිසම හමුවට ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අපේක්ෂකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් කැඳවා තිබේ.

අද පෙරවරු 10.00ට එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. එමෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් ද අද පස්වරු 2.00ට මැතිවරණ කොමිසම හමුවට කැඳවීමට නියමිතව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...