සියලුම පාසල්වලට විශේෂ නිවාඩුවක් – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලුම පාසැල් සැප්තැම්බර් 20 වනදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එසේම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් භාවිතයට ගැනෙන පාසැල් සැප්තැම්බර් 19 වනදා පාසැල් වේලාවෙන් පසු අවශ්‍යතාව පරිදි ග්‍රාම නිලධාරීවරුන්ට ලබාදිය යුතු බවයි එම අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වශයෙන් යොදාගන්නා පාසැල් වසා තැබෙන ආකාරය ද දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...