“දිනන සජිත්” – සමගි ජන සන්ධානයේ කුලියාපිටිය විජයග්‍රාහී ජන රැලිය (LIVE)

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කුලියාපිටියේදී පැවැත්වෙන මහා ජන රැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.

සමගි ජන සන්ධානයට එක්ව සිටින දේශපාලන පක්ෂ රැසක නායකයින්, සංවිධායකවරුන්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම ජන රැලියට එක්ව සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය පොලීසියේ ක්‍රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...