අලුත් අවුරුදු සමයෙන් පසු ගෑස් නැතිම වෙන ලකුණු …

Date:

එළඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසු රට තුළ ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

පවතින ඩොලර් හිඟය හමුවේ ඉදිරියට ගෑස් නැව් මෙරටට ගෙන්වීම සඳහා ඇනවුම් කර නොමැති වීම මීට හේතුවී ඇති බව සඳහන්.

ඒ අනුව අප්‍රේල් 18 වනදා පමණ වනවිට රට තුළ පවතින ගෑස් තොග සම්පූර්ණයෙන්ම අවසන් වනු ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 දී මාධ්‍යවේදියෙකුට මාරාන්තිකම ස්ථානය පලස්තීනයද?

රෂිකා හෙන්නායක ජනවාරි 01 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දී...

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...