ග්‍රීන්ලන්තයෙහි පෘථිවිය කම්පා කරවන මට්ටමේ භූ තරංඟයක්!

Date:

සටහන – පුන්සරා ලියනගේ
සැප්තැම්බර් 13 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
ග්‍රීන්ලන්තයෙහි ෆ්ජෝර්ඩ්හි දැවැන්ත නාය යෑමක් හේතුවෙන් දින නවයක් පුරා පෘථිවිය කම්පා කරන මට්ටමේ තරංගයක් ඇති කර තිබේ.

පසුගිය සැප්තැම්බරයේ භූ කම්පන සංඥාව ලොව පුරා සංවේදක මගින් ලබා ගත් අතර, එය පැමිණියේ කොහෙන්දැයි සොයා බැලීමට ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් රැසක් එක් වී සිටියහ.

නාය යෑම මඟින් පාෂාණ කන්දක් කඩා වැටී ග්ලැසියර කඩා වැටී මීටර් 200 ක තරංගයක් ඇති වී තිබේ.

එම තරංගය පසුව පටු ෆ්ජෝර්ඩ්හි දින නවයක් එහාට මෙහාට ගමන් කරමින් කම්පනයන් ඇති කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...