යන යන තැන රත් කරන හිරුණිකා! (VIDEO)

Date:

අතුරුගිරිය ප්‍රදේශයේ ඊයේ (07) සන්ධ්‍යාවේ පැවති උද්ඝෝෂණයක ද දැඩි උණුසුම් තත්ත්වයක් මතුව තිබේ.

සමඟි ජන බලවේගය විසින් එය සංවිධානය කර තිබුණු අතර එයට ප්‍රාදේශීය මන්ත්‍රීවරු ඇතුළු පාක්ෂිකයින් ඊට සහභාගී වී සිටියේය.

එම විරෝධතාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද සහභාගී වූ අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පාක්ෂික ස්වාමීන් වහන්සේලා එම ස්ථානයට පැමිණ විරෝධතාවට බාධා එල්ල කරන බවට විරෝධතාවේ සංවිධායකින් චෝදනා කරන ලදී.

එම අවස්ථාවේදීයි උණුසුම් තත්ත්වයක් මතු වුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...