කොළඹ LNW:‘දිනුම රටට – රට අනුරට’ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්රහණය වෙනුවෙන් නාවලපිටිය මහජන රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ජාතික ජන බලවේගයේ ක්රියාකාරිකයින්,සුභපතන්නන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටින ආකාරයද දැකගත හැකියි.
ආශිකා බ්රාහ්මණ