74 වැනි ජන්ම දින සමරන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අද (17) දින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඔහුගේ 74 වැනි උපන් දිනය සමරන බව වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු, ප්‍රධාන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සහ භාරතීය ජනතා පක්ෂ නායකයින් අගමැතිවරයාගේ යහපැවැත්ම වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමූ බවයි.

මේ වනවිට වැඩි ප්‍රසිද්ධියක් දිනාගෙන සිටින තම තුන්වන ධූර කාලයට තේරීපත්වූ ඉන්දීය අගමැතිවරයාට ලොව පුරා ලෝක නායකයින්ගෙන් සුබ පැතුම් ලැබෙන බව සඳහන් වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, අග්‍රාමාත්‍යවරයාගේ උපන් දිනය වෙනුවෙන් ඉන්දියාව පුරාත් විවිධ උත්සව පැවැත්වෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...