සජිත්ගේ අවසන් විජයග්‍රාහී ජන රැලිය මැද කොළඹදී (LIVE)

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ විජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වෙන අවසන් මහා ජන රැලිය කොළඹදී මේ වනවිට පැවැත්වේ.

ඒ, මරදාන ටවර්හෝල් රඟහල ඉදිරිපිටදී ය.

සමගි ජන බලවේගය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, නිදහස ජනතා සභාව ඇතුළු දේශපාලන පක්ෂ රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සංවිධායකවරුන්, පාක්ෂිකයින් ඇතුළු අතිවිශාල ජනකායක් මීට එක්ව සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්තානයේ අගනුවර වසා දැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: පාකිස්තානයේ අගනුවර වන...

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...

ප්‍රදේශ රැසකට විටින් විට වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 26) දිනයේදී බස්නාහිර සහ...