සජිත්ට ආ කොළඹ ජන ගඟ; අවසන් මහා විජයග්‍රාහී ජන රැළිය!

Date:

කොළඹ (LNW) : 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ අවසන් විජයග්‍රාහී ජන රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 18 වෙනිදා කොළඹ දී පැවැත්විණි.

මේ සඳහා සමගි ජන සන්ධානයේ දේශපාලන නායකයන් මෙන්ම ඒ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප : අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/691/SJB%20presidential%20election%202024%20Last%20Rally

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...