ජනාධිපතිවරණයේ “නිහඬ කාලය” ඇරඹේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබාදී තිබුණු කාලය ඊයේ (18) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් විය.

ඒ අනුව, මේ වනවිට “නිහඬ කාලය” ආරම්භ වී ඇත.

මැතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 වනදා දක්වා මෙම නිහඬ කාලය බලපැවැත්වේ.

නිහඬ කාලය අතරතුර කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශවයකට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...